457 Visa Update

කට්ටිය සමහර තැන්  වල කියලා තිබුනා තවදුරටත් ලංකාව ඇතුළු අනිකුත් රට වල අයට ස්ථිර පදිංචිය දෙන එක නවත්තලා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? කියලා  List of eligible skilled occupations කියන ලින්ක් එකෙන් බලා ගන්න පුළුවන්.

2017 අප්‍රේල් 19 ඉඳලා Skilled Occupation List නැත්තම් අපි දන්නා  SOL එක අයින් කරලා ඒ වෙනුවට Medium and Long Term Strategic Skills List හෙවත් MLTSSL එකක් හදුන්වාදීලා, කලින් තිබුණු Consolidated Sponsored Occupations List (CSOL) එක වෙනුවට අලුතින් තියෙන්නේ  Short Term Skilled Occupation List (STSOL) කියලා එකක්.

MLTSSL එකේ තියෙන Occupation list එක අදාළ වෙන්නෙ පහත සඳහන් විසා සඳහායි.

  1. Skilled Independent visa (subclass 189)
  2. Skilled Regional (Provisional) visa (subclass 489) (unless nominated by a State or Territory Government)
  3. Temporary Graduate visa (subclass 485) – Graduate Work Stream.

STSOL එකේ තියෙන occupation list එක අදාළ වෙන්නෙ පහත තියෙන වීසා සඳහායි.

  1. Employer Nominated Scheme (subclass 186) – Direct Entry Stream
  2. Skilled Nominated visa (subclass 190)
  3. Skilled Regional (Provisional) visa (subclass 489) – if nominated by a State or Territory Government
  4. Temporary Work (Skilled) visa (subclass 457)
  5. Training visa (subclass 407)

ඒ වගේම 457 work visa එක සම්පුර්ණයෙන් ම අයින් කරලා වෙනම visa category දෙකක් ගේනවා  කියලා තමයි කියන්නේ.   එතැනදී වෙනස් ක්‍රමවේදයක්  අනුගමනය  කරනවා නීති ගොඩක් තදවෙන විදිහට,  කියලා තමයි තියෙන්නේ.
එකට හේතුව වෙලා තියෙන්නේ මෙහේ ආයතන වලින් මෙහෙ ඉන්න අය ගන්නේ නැතුව පිටින් අඩු පඩියට කට්ටිය ගෙන  ඒම කියලා කියන්නේ. පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට 95,757 එයාලා එක්ක ආපු එයාලාගේ පවුල් වල අය 76,430 ක්. එතනින් ඉන්දියානුවෝ 26.8%, එංගලන්තයෙන් 15%  චීනෙන් 6.6% ඉන්නවා කියනවා.

පහල ලින්ක් වල තියෙනවා වෙනස් කරපු ලිස්ට් ගැන වැඩිවිස්තර

About වරුණ චින්තක සෙනවිරත්න

මොනා කියන්නද මංදා මං ගැන වෙනම බොලොග් එකක් ලියන්න පුළුවන්
Image | This entry was posted in Uncategorized, Visa, Work Visa. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s