Category Archives: Visa

NAATI 

උපුටා ගැනීම SBS සිංහල වෙතින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී පිරිනමන ප්‍රසාද ලකුණු අතරට ලකුණු 5 ක් හිමිවන NAATI විභාගය පිළිබඳ මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. NAATI විභාගය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ප්‍රසාද ලකුණු 5 ක් … Continue reading

Posted in Visa | Leave a comment

Occupation ceilings

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවානම් ඔබ අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” පිළිබඳ දැන සිටිය යුතුමය. මෙය සෑම විටම යාවත් කාලීන වන අතර අදාළ … Continue reading

Posted in Visa | Leave a comment

MLTSSL & STSOL – 2017-18 (combined-SOL)

අප කලින් ලිපියේ සදහන් කල පරදී මේවර  Medium and Long-term Strategic Skills List (MLTSSL) සහ Short term Skilled Occupation List (STSOL) යනුවෙන් ලැයිස්තු දෙකක් ප්‍රකාශයට පත් කර තියෙනවා. ඒ අනුව 2017 – 18 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ නව නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුව … Continue reading

Posted in Visa | Tagged , , | Leave a comment

457 Visa Update

කට්ටිය සමහර තැන්  වල කියලා තිබුනා තවදුරටත් ලංකාව ඇතුළු අනිකුත් රට වල අයට ස්ථිර පදිංචිය දෙන එක නවත්තලා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද? කියලා  List of eligible skilled occupations කියන ලින්ක් එකෙන් බලා ගන්න පුළුවන්. 2017 අප්‍රේල් 19 ඉඳලා Skilled Occupation List … Continue reading

Image | Posted on by | Leave a comment

457 visa news

කොපි කලේ කට්ටියට වැදගත් වෙයි කියලා හිතලා මෙතනින් http://www.border.gov.au/Trav/Work/457-abolition-replacement Abolition and replacement of the 457 visa – Government reforms to employer-sponsored skilled migration visas On 18 April 2017, the Government announced that the Temporary Work (Skilled) visa (subclass 457 visa) … Continue reading

Posted in Visa, Work Visa | Tagged , | Leave a comment

190

අද ලියන්න හිතුනේ කට්ටියගේ ඉල්ලිමක්  පිට visa (subclass 190) එහෙමත් නැත්තනම් State sponsorship visa ගැන. මොකද  Skilled Independent visa (subclass 189)  විසා එක වගේ නෙවෙයි. ඉක්මනින් process වෙන ඉක්මනින් ඔසී එන්න පුළුවන් විස එකක් තමයි 190 විසා එක. මේකේ තියෙන ලොකුම දේ තමයි  අපිට … Continue reading

Posted in subclass | Leave a comment

189-190

මුලින්ම කියන්න ඔනා මේ 189-190 කියන්නේ මොනාද කියලා.  මේ අංක වලින් කියවෙන්නේ ඔසී එන්න පුලුවන්  visa categories ගැන විස්තර ඔය ලින්ක් එකේ තියෙනවා. එතනින් 189-190 කියන්නේ ඔසී ස්තිර පදිංචිය ගන්න ලේසිම විසා කාන්ඩ දෙකක්. ගොඩක් අයගේ හීනයක් තමයි ඔසී ස්ථිර පදිංචිය … Continue reading

Posted in Visa | Tagged | 4 Comments