Don’t come to Aussie by boat

ඔසී වලට බෝට්ටුවෙන් එන්න එපා Labor ආවා කියලා වෙන්සක් වෙලා නැහැ.
හරවලා යවනවා.
බෝට්ටුවෙන් ආපු කෙනෙක් මට meet උනා 2013 මම Canberra වල Charity Computers Australia වල volunteer වැඩ කරද්දී odd job කරද්දී IT experience එක brake වෙන නිසා මං volunteer technician කෙනෙක් විදිහට වැඩ කරන්න ගියා.

ඒ මනුස්සයා ඇවිත් තිබුණේ යුද්දෙ තියෙන කාලේ.

ලංකාවෙන් නැගපු බෝට්ටුව Perth වලට එන්න දවස් 18ක් ගියා ලු අනින්තිම දවස් 5 කන්න තිබුණේ නැහැ කිව්වා ඒ කාලේ ඒ ගමනට රුපියල් ලක්ෂ 18ක් දුන්නාලු.
ඒ කාලේ PR එක agent කෙනෙක් ගෙන් කරලත් එක ගන්න ගිය වියදමත් IELTS calss, IELTS exam, skill assessment, ACT government sponsor fee, visa fee. Agent free Air ticket ඔක්කොම වියදමත් ඒ වගේ ගානක්

ඒ මනුස්සයා අවුරුදු ගානක් ඔසී වල refugee visa දාන්න try කරලා Canberra වලට ඇවිත් තිබුණා ACT government එකෙන් දුන්න refugee quota එකෙන් වීසා ගන්න ඉතින් එකට community work වලට දාලා තිබුනේ
ඒ වගේම Tony Abbott අගමැති වෙලා ඉස්සෙල්ලම කලේ ලංකාවේ නාවික හමුදාවට වෙලාරාක්ෂ්ක බෝට්ටු එහෙම දීලා ලංකාවෙන් එන බෝට්ටු නවත්තන්න වැඩ කරපු එක. එකෙන් පස්සේ එක බෝට්ටුවක් වත් ඔසී වලට ගත්තේ නැ. මේ දවස්වල ඔසී වල ජනප්‍රිය වෙලා ඉන්න ලංකාවෙන් බෝට්ටුව ආපු couple එක ඔසී ඇවිත් තියෙන්නේ මේ දේවල් වෙන අස්සේ එයාලා දෙන්න ඉන්දියාවෙන් සහ ලංකාවෙන් ඔසී වලට බෝට්ටු වලින් ආවත් ඔසී regional area එකක කසාද බැදලා ඉන්න ගමන් ළමයි දෙන්නෙක් හදනවා.
එකෙන් පොඩි ළමයා ඇරුනුකොට අනිත් තුන්දෙනාගේම refugees visa reject වෙලා තියෙන්නේ. පොඩි ළමයා මෙහෙ ඉපදුන නිසා එයට protection visa එකක් දෙන්න කියලා දාපු නඩුවක තීන්දුව එනකන් තමා එයාලත් ඉන්නේ දැනටත් අවුරුදු ගානක් ඒ නඩුව යනවා.
ඉතින් එකෙන් තීන්දුව මොනවා වෙයිද දන්නේ නැහැ 2025 federal election එකෙන් liberal ආන්ඩුවක් ආවොත් ආපහු එයාලත් සහනයක් එන්නේ නැහැ.

ඔයාලා ඔසී බෝට්ටුව එන්න හිතනවා නම් ඒ ගැන සිය දහස් පාරක් හිතන්න. මොකද ඔයාලා කවදා හරි ඔසී වීසා එකක් ආපහු දානවා නම් ආපහු හරවලා ඔයාලව යවන්න ඔසී ආණ්ඩුවට ගිය සම්පූර්ණ වියදම ඔයාලාට ගෙවන්න වෙනවා ඒ visa application එකේදි
අනික 2010 ලක්ෂ 18 ක් දුන්නා නම් දැන් අනිවා ඊට වඩා ගානක් දෙන්න වෙනවා නේ එන්නත්
ඉතින් ඒ සල්ලි වලින් යන්න පුළුවන් රටකට ගිහින් ඔසී skill visa එකක් ගන්න පුළුවන් පාත් එක්ක හදා ගන්න මං එකට විදිහ මගේ අනිත් පෝස්ට් වල දාලා තියෙනවා .

#Australia #noAustraliaByBoat

How to select my stide path Australia

ගොඩක් අය අහනවා මං කොහොමද ඉගෙන ගන්න කෝස් ඒක හොයා ගන්නේ කියලා දැන් ඔසී වල ඉගෙන ගන්න ඇවිත් PR දාන්න නම් ඔයාලා ඉස්සෙල්ලම 491 වීසා එක හෝ 190 වීසා එක ගන්න පුළුවන් වෙන ඔයාගේ ෆීල්ඩ් ඒකට අදාල ඔසී වල ජොබ් ඒක තියෙනවද කියලා හොයන්න ඕනා. එහෙම උනොත් ඔයාලාට ගොඩක් ලෙසි PR එක ගන්න. ඔසී වල අවුරුදු හතරක් ඉන්න කොට එකෙන් එක අවුරුද්දක් permanent resident හිටියාම citizenship එක ගන්න එක සුදුසුකමක් වෙනවා. ඉතින් ඒකත් ඔලුවෙ තියාගෙන ගේම ගහන්න ඕනා. කවුරු හරි කිවුව පලියට මොකක් හරි කෝස් එකක් කරන්න ඔසී ඇවිත් වැඩක් නැහැ PR දාගන්න බැරි නම් ඉගෙන ගන්න කෝස් එකෙන්.

හරියට plan කරන කොට ඉස්සෙල්ලම skill occupation lists ගැන හොයාගෙන බලන්න ඕනා
එකට “Skill occupation list Australia” කියලා Google කළාම immigration එකේ gov.au ලින්ක් එක හොයා ගන්න පුළුවන් එකෙන් තියෙනවා ඔසී වල PR ගන්න පුළුවන් job lists එකින් එක.

ජොබ් එක list එකේ තියෙනවද කියලා හොයා ගත්තට පස්සේ එක එක states වල sponsor කරන job list හොයන්න වෙනවා මොකද 190 සහ 491 වීසා වලට අපි sponsor එකක් ගන්න වෙන්නේ states හෝ Territory government එකකික් ඉතින් එකට


Victoria state sponsor skilled occupation list


South Australia sponsor skilled occupation list


Tasmania sponsor skilled occupation list

Queensland sponsor skilled occupation list

Western Australia sponsor skiled occupation list

Northern Territory sponsor skilled occupation list

මේ වගේ Google කරන්න එතකොට ඔයාලට පුලුවන් අදාල ජොබ් ඒකට sponsorship එකක් ගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න

ඊට පස්සේ ඔයාගේ ජොබ් ඒකට sponsor කරන state එකක University එකක් හොයා ගන්න එලටත් Google එකම use කරන්න පුළුවන් එකෙන් පස්සේ ඔයාලා කරන විදිහට කෝස් එකට apply කරන්න.
එකේදි agents ලා කියයි එක ඒක option ඒත් ඔයාලම හොයලා බලන්න.

මම මං කියන්නේ Regional area of Australia කියලා Google කරලා එකෙන් එන city එකක University එකක දානවා නම් වඩා හොදයි කියලා. එකෙත් ඔයාලා category 3 යන්න පුළුවන් නම් extra 2 years post studie visa එක ගන්නත් පුළුවන්.

#PathToAustralia #Migration #Australia