Australian visit visa and conditions

Visit visa extension එකක් ගන්න බැහැ
New visa එකක් ගන්න ඕනා.
Visit visa එක්ක දෙන කොට එකේ visa conditions දාලා දෙන්නේ.
වීසා එක one year duration එකකට දෙන්න පුළුවන්
3 years duration එකකට දෙන්න පුළුවන්
ඊළඟට max stay 3 months
හෝ 6 months
වැඩිම 12 months for 18 months දාලා දෙනවා.
එතකොට වීසා එක කොච්චර valid උනත්
ඒ validity time එක ඇතුලේ ඇවිත් ඉන්න පුළුවන්
අදාළ කාලය විතරයි.
උදා -1
36 months validity period එකක 12 months max stay for 18 months නම්,
එක entry එකක ඉන්න පුළුවන්,
12 months වලින් රටෙන් ගිහින් ආපහු එනවා නම් එන්න පුළුවං 6 months වලට පස්සේ. එහෙම එන්න පුළුවන් multiple entriy දීලා නම් විතරයි
උදා -2
12 months validity එකක 3 months max stay නම්
සහ multiple entriy නම්,
මාස 12 ඇතුළත ඕනා තරම් යන්න එන්න පුළුවන් වැඩිම ඉන්න පුළුවන් මාස තුනයි.

මේ හැම වීසා එකක්ම no further stay condition එක ගහලා තියෙනවා නම් අනිවා ආපහු යන්න වෙනවා. සමහර special case වලදී එක අයින් කරන්න දෙනවා අර කොරෝනා කාලේ උනා වගේ
එතකොට max stay duration එක ඉවර වෙලා නම් visa valid නැහැ
Onshore visa එකක් දාන්න පුලුවන් වීසා එකේ තීරණය එනකන් bridging visa එකක් දෙනවා.

ඒ වගේම No further stay condition එක නැති නම්,
ආපහු වීසා එකක් ඉල්ලන පුළුවන්.

A No Further inStay condition කියන්නේ මොකක්ද පැහැදිලි කරන්න.

මෙක තියෙන කෙනෙක් අනිවාඅ විසා එක ඉවර උනාම රටෙන් එලියට යන්න ඔනා A No Further Stay condition means you can’t apply for most temporary and permanent visas while you are in Australia.මෙක තියෙන කෙනෙක් අනිවා විසා එක ඉවර උනාම රටෙන් එලියට යන්න ඔනා

Unable to travel for medical reason -> දරුනු ලෙඩ්ක් නිසා දොස්තරල Fly කරන්න එපා කියනවා නම්


Death or serious illness of close family – >ඔසී ඉන්න තමන්ගේ පවුලේ කෙනෙක් ගේ මරණයක් හෝ දරුණු ආභාදයක්


Natural disaster in home country -> තමන් ගේ පාස්පොට් එක තියෙන රටට යන්න බැරි තරම් ලොකු ස්භාවික ව්‍යසනයක් තිබීම


War or civil unrest in home country -> රටතුල යුද්දයක් හෝ කොලාහල තිබීම මෙකෙන් තමා ඔසී වලට බොට්ටුවෙන් ආව අයත් ඉස්සර විසා ගත්තේ, මෙන්න මේ හේතුව නිසා තමා පහුගිය අරගලය කාලේ ඔසී වලට දාපු visit visa ගොඩක් reject උනේ.
your school cannot provide your approved course
කොරොනා පටන් ගන්න කාලේ ඔසී විසිට් හිටිය ඔක්කොටම වගේ No further stay waiver කරලා වෙන විසා එකක් දාන්න දුන්නා ගොඩක් දෙමවුපියන්ට තව අවුරුද්දක් ඉන්න විසා ගන්න පුලුවන් උනා

ඒ වගේම පහත දේවල් කරලා No Further Stay condition අයින් කරන්න කියලා ඉල්ලන්නත් බෑ
Marriage or starting a de facto relationship with an Australian citizen or permanent resident -> ඒ කියන්නේ විසිට් එකක් ඇවිත් ඔසියෙක් කසාද බැඳලා විසිට් විසා එකේ No Further Stay තියෙනවා නම් විසා එක ඉවර උනත් යන්න ඔනා ගිහින් තමා Partner විසා එකක් දාන්න වෙන්නේ
Failing your course -> ඒ කියන්නේ No Further Stayවිසා එකේ තියෙනවා නම් ඉගෙන ගන්න විසා එකක් දාන්න බෑ රටෙන් එලියට ගිහින් විසා එකක් දාන්න වෙනවා
pregnancy -> ඒ කියන්නේ ළමයෙක් ලැබෙන්න ගියත් ඉන්න නම් බෑ. ළමයෙක් ලැබුනාත් ළමයගේ තාත්තා ඔසියෙක් නොවුනොත් ළමයාට දෙන්නේ දෙමවුපියන්ගේ විසා එක මොකද ඔසී කියන්නෙ birthright citizenship පිලිගන්න රටක් නෙවෙයි
ගොඩාක් විසිට් විසා වලට මේක වදිනවා විශේෂයෙන් ලංකාව වගේ රටවලින් විසිට් එන අයටරටේ ඉන්නේ නැතුව එලියට යයි කියලා ශුවර් අයට තමා No Further Stay නොදා විසා එක දෙන්නේඒකයි Middle East රටක ඉන්න ගමන් පුලුවන් තරම් ඇවිදින්න කියන්නේ UAE resident විසා තියෙන කෙනෙක් ට Europe visit විසා එකක් අරන් ලෙසියෙන් Europe විසිට් එකක් යන්න පුලුවන් Germany, France, Italy වගේ රට වලට Visit ගිහින් වලට ආපහු තමං ඉන්න රටට ආව කෙනෙට ඔසි විසිට් එකක් දෙන්න සැක හිතන්නේ මොකටද?

අනික තමයි no further stay condition එක තියෙද්දී ඔයාලා visa එකක් දැම්මාට ඔයාලාට bridging visa එකක් දෙන්නේ නැහැ. වීසා එකක් දාලා ආපහු ගියොත් ඔයාලා ආපහු offshore application කෙනෙක් වෙනවා එතකොට පරණ විදිහට තමයි වීසා එක process වෙනේ English requirement වගේම සල්ලි පෙන්න කේස් age එකේ තියෙන අවුල් ඔක්කොම ආපහු apply වෙනවා. ඉතින් no further stay condition එක එක්ක visit වීසා එකක් ආවොත් හොදම දේ ඔසී ඇවිත් පුළුවන් ඉක්මනට ගිහින් ආයිත් visit visa එකක් try කරන එක

කීයක් වියදම් වෙවිද?.
ඒ ගැන නම් හරියට කියන්න දන්නේ නෑ

උදාහරනයකට ඩුබායි අරන් මේ ලින්ක් බලන්න

විසිට් නම් යන්නේ විසිට් විසා එකේ ගාන
https://embassyofsrilankauae.com/consular-services/tourist-visa-to-sri-lanka/

ජොබ් එකක් සෙට් වෙනකන් ඉන්න තැනක් ඔනා ඒ වියදම
https://dubai.dubizzle.com/en/property-for-rent/rooms-for-rent-flatmates/

කන්න බොන්න interview යන්න transport වියදම
ජොබ් එකක් සෙට් උනාම රටෙන් එලියට යන්න ඔනා විසා එක ගන්න

අනික මතක තියා ගන්න පහුගිය අවුරුදු 5 තුළ ඔයාගේ travel history එක අවුල් නම්, ඔයා ඉන්න රටට ආපහු යනවා කියලා පෙන්නන හේතු නැති නම් වීසා එක reject වෙනවා. තමන් රස්සාව කරන රටේ savings හදා ගන්න රස්සාව අවුරුද්දකට වඩා වැඩියෙන් කරන්න වීසා දාන්න කලින්. අනිවා හොඳ Tavel history එකක් හදා ගන්න.

මේ දවස් වල නම් ඒ කියන්නේ ලංකාවේ economic crises එකෙන් පස්සේ මේ වැඩේ කරන්න බැහැ දැන් ගොඩක් අයට visit visa ගන්න බැහැ කොටින්ම නළු නිළියෝ ගායක ගයිකායිකාවන් දැන් flag වෙලා
උන් එනකොට Patner ව එක්කන් ඇවිත් එයාට studie visa දානවා ලු. ඉතින් Muscal show එකට එන්න ආපු සෙට් එකක වීසා reject කරලා කියනවා. ඒක නිසා මේ ක්‍රමේ try කරන්න හිතන එපා.

Visit visa වලින් ඔසී ඇවිත් වෙන වීසා වලට මාරු වෙන්න පුළුවන් ද කියලා ගොඩක් අය අහන නිසා මේ වීසා refuse reasons දන්නේ,

මේ ලංකාවේ හාමුදුරු කෙනෙක් Australian visit visa එකක් දාලා refuse උන හේතු පැහැදිලි කරලා තියෙන විදිහ මේ වීසා එක process කළේ Colombo Australia high Commission එකෙන්.
මේ හාමුදුරුවෝ ඔසී වලට මාස තුනකට එන්න visit visa එක ඉල්ලුවේ ඔසී පන්සලේ සමියියෙන් සම්පූර්ණ වගකීම ගන්නවා කියන කාලෙට ආපහු යනවා කියලා confirm කරලා ලියුමක් දුන්නා. ලංකාවේ හාමුදුරු කෙනෙක් කියල ඔප්පු කරන්න පුළුවන් ඔක්කොම evidence දුන්නා.මේ උදාහරනය ගන්නේ හාමුදුරු කෙනෙක් ගෙන් මෙච්චර විස්තර හොයනවා නම් ඔයාලා ගෙන් කොයි තරම් දේවල් බලාපොරොත්තු වෙයිද ? කියලා හිතන්න, ඉතින් Australian visit visa දාලා ඇවිත් වෙන එකකට මාරු වෙන්න හිතන්න වත් එපා දැන් නම්.

නම් ගම් මම අයික් කළා පුත්ගල රහසිබාවය රකින්න.

My decision is based on the following factors
You have stated in your application that you intend to travel to Australia to visit xxxxxxx zzzzz in Victoria.
In your application you state that you are a Buddhist Monk at the qqqqq bbbbb
Viharaya in pppppp , hhhhhh. However, you have given limited evidence of
supporting documentation regarding your current duties as a Buddhist priest within this
temple or evidence to show that this would act as a strong commitment to return to SriLanka.

You have very limited previous travel overseas in your capacity as a Buddhist Priest and
therefore you have no history of compliance with immigration law. I am therefore not satisfied
that you are a genuine visitor or that you have shown sufficient incentive to return to Sri
Lanka.

While I have given due consideration to the letter of support provided by sponsors in
Australia, I am not satisfied that this in itself would act as sufficient guarantee to warrant your
return to Sri Lanka. Given the limited documentation provided regarding your circumstances
in Sri Lanka, I find that I am not satisfied that you intend a genuine visit to Australia.

After considering the information provided, I am not satisfied that the applicant genuinely
intends to stay temporarily in Australia for the purposes set out above.

Therefore, I am not satisfied that the applicant meets the relevant criteria in clause 600.211
in Schedule 2 of the Migration Regulations.


#aussie #australia #studentvisa #visitvisa #UAEVISA

Australia, Student Visa, Visa
Post navigation
← Aussie work visa 03Can a teacher migrate to Australia? →