Saint Joseph’s Day March 19

වෙනදා වගෙම අගහරුවාදා පොලේ ගියාට අද පොල හිස් හෙතුව අද Malta වල රාජ්‍ය නිවාඩු දිනයක් ඉතින් මොකක්ද මේ කියලා හොයලා බැලුවාම අද තමයි Saint Joseph’s Day එක ගොඩක්ම අවුරුදු වල මේක සමරන්නේ March 19 දා. ඉතිං මේ ජොසප් සාන්තුවරයා මොල්ටාවල සමරන්න තමයි මේ නිවාඩු දිනේ දීලා තියෙන්නේ. ස්පාඤ්ඤයේත් රාජ්‍ය නිවාඩු දිනයක් අද Valencia, Galicia, Murcia, Navarra, and the Basque Country වලට.

සමහර රටවල් වල දිනයක් නොවුනා උනත් ජොසප් සාන්තුවරයා සමරනවා . ඒ අතුරින්
ඉතාලියේ සිසිලිවල. පෝලන්තයේ පිලිපීනයේ ඇමරිකාවේත් පියවරුන්ගේ දිනය විදිහට මාර්තු 19 දා සිහිකරනවා/සමරණවා.

ඉතින් කවුද මේ ජොසප් සන්තුවරයා කියන්නේ?

එහෙම හෙවුවාම එන්නේ ජෙසුතුමාගේ නීත්යානුකූල තාත්තා නොහොත් මරියා තුමියගේ සැමියා කියලා. (Saint Joseph, husband of the Virgin Mary and legal father of Jesus Christ).
ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව ජොසප් සාන්තුවරා විසින්, මරියා තුමිය කසාද බඳින්නේ ජෙසුතුමා මරියාතුමියගේ කුසට ආවට පස්සේ කියලා තමයි කියන්නේ. ශුභාරංචි වලට අනුව කියන්නෙත් මරියා තුමිය ගැබ්ගන්නා විට ඇය ජොසප් සන්තුවරයා කසාද බැඳලා හිටියෙ නෑ කියලා.
එතකොට කන්‍යාවක් ගැබ් ගන්නේ කොහොමද?
එකේදි ශුභාරංචි වල කියන්නේ ජේසුතුමා ලිංගික සම්බන්ධකමකින් ඉපදුන කෙනෙක් නෙවෙයි, ගැබ් ගැනීම සිදුකරන්නේ දෙවියන් විසින් කියලායි. ඒ වගේම හීනෙන් ආපු දේවදූතයෙක් ජොසප් සාන්තුවරයාට මරියා තුමිය විසින් දේව පුත්‍රයා බිහිකරන්න යන්නේ ඇයව තමංගේ බිරිද විදිහට බාර ගන්න කියලා කිවුවා කියනවා.

The Gospels depict the Annunciation, where the angel Gabriel tells Mary she will conceive Jesus, as happened before her marriage to Joseph.

Here’s a breakdown of the traditional view:

  1. Annunciation: Mary is visited by the angel Gabriel and told she will conceive the Son of God through the Holy Spirit (Luke 1:26-38).
  2. Betrothal: Mary is betrothed to Joseph, a legal step towards marriage (Matthew 1:18).
  3. Visitation: Mary visits her cousin Elizabeth, who is pregnant with John the Baptist (Luke 1:39-56).
  4. Joseph’s Dream: An angel appears to Joseph in a dream, explaining the miraculous conception and assuring him to take Mary as his wife (Matthew 1:20-24).

It’s important to note that the exact timeline isn’t explicitly laid out in the Bible. However, the general understanding is that the conception of Jesus occurred before Mary and Joseph’s marriage.

The Virgin Mary and Saint Joseph’s marriage isn’t recorded in the Bible.

Here’s what we know from the Gospels:

  • They were betrothed, which in Jewish tradition at the time was a legal commitment very similar to marriage.
  • After the angel appeared to Joseph in a dream, the scripture refers to Mary as his wife (Matthew 1:20-24).

ජේසුතුමා ඉපදෙන්න අවුරුදු පන්සිය ගානකට කලින් ඉපදුන සිදුහත් කුමාරයාගේ උපත පිළිබදවත් මේ වගේ අතිශයොක්තියෙන් ලියවුන කතා තියෙන ඒකේ, ශුභාරංචි වල කොහොම තිබුනා උනත් වෙනත් අයෙකු විසින් ගැබ්ගන්නපු ගැහැනියක් බාරගෙන දරුවාට තාත්තා කෙනෙක් උන කෙනෙක් සමරන්න දිනයක් වෙන් කරගෙන ඒක පියවරුන්ගේ දියනය ලෙස සමරන එකම වටිනවා.

මොකද ලිංගික සම්බන්ධකමකින් නැතුව කන්‍යාවක් උනත් ගැබ්ගන්වන්න ක්‍රම දැන් කාලේ තියෙන එකේ අපි කොහොමද දන්නේ යුරෝපයට කිතුනුදහම එන්න කලින් ගීක දෙවිවරු අදහන කාලේ කරපු නිර්මාණ එක්ක බලන කොට. වගේ දෙයක් කරන්න පුලුවන් උනාද කියලා එහෙම දේවල් කරන අය දෙවියන් විදිහට සලකන්න ඇති.